Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කලපු ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක්  

Add comments

කලපු ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය සදහා මහනගර සංවර්ධන හා ධීවර අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා.

කලපු ආශ්‍රිත පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබද පැවති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. ඒ වෙනුවෙන් ධීවර හා මහ නගර සංවර්ධන යන අමාත්‍යාංශ දෙකේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG