ඇමෙරිකා නියෝජිතයින් පිරිසක් උතුරු කොරියා නියෝජිතයින් සමඟ සාකච්ඡා සදහා එක්ව සිටිනවා
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජෝන් උන් අතර පැවැත්වීමට නියමිත දෙවන වටයේ සාකච්ඡා සම්බන්ධ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති. ඇමෙරිකා නියෝජිත ස්ටෙෆන් බීගන් සදහන් කළේ න්‍යෂ්ටික අවිහරණය කිරීම සම්බන්ධයෙන් මාර්ග සිතියමක් ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බවයි. දෙරටේ නායකයින් දෙදෙනා වියෙට්නාමයේ හමුවන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඒ සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
Post a Comment