Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆේස්බුක් සාදයේ සිවු දෙනෙකු බන්ධනාගාරයට  

Add comments

හිගුරක්ගොඩ ප‍්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයට සම්බන්ධ 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ලබන 6 වැනිදා තෙක්. තවත් සැකකරුවන් 85 දෙනෙකුට රුපියල් විසි පන්දහස බැගින් වු ශරීර ඇප මත නිදහස් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
කේරළ ගංජා, අබින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය සමඟ ඔවුන් අත්අඩංගුවට බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG