Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් නිලධාරියෙකු යටකර පළාගිය යතුරුපැදිකරුවන් රිමාන්ඩ්  

Add comments

පොලිස් අණ නොතකා ධාවනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් යතුරුපැදිකරුවන් හතර දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ලබන 12 වනදා තෙක්. හැටන් වැඩබලන මහේස්ත‍්‍රාත් එස් රාජේන්ද්‍රන් මහතා නියෝගය නිකුත් කළා. ඔවුන් නතර කිරිමට උත්සාහ කළ වටවල පොලිසියේ නිලධාරියෙකු ද යටකර පලායාමට උත්සාහ දරා ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. තුවාල ලැබූ නිලධාරියා මේ වන විට ප‍්‍රතිකාර ලබන්නේ වටවල රෝහලේ. එක් යතුරුපැදිකරුවෙකු තම ආරක්ෂිත හිස් වැසුමේ පොලිසියට අපහාස වන සටහනක් ද යොදා තිබු බවයි වටවල පොලිස් ස්ථානාධිපති ලලිත් මහගෙදර මහතා සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG