Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජමුනා නෞකාව දිවයිනෙන් පිටත්ව යයි  

Add comments

මෙරට මුහුදු සීමාව සිතියම්ගත කිරිමේ ඒකාබද්ධ වැඩසටහනට සහභාගි වීම සඳහා කොළඹ වරායට සේන්දු වු ජමුනා නෞකාව අද පිටත්ව ගියා.

ඉන්දියානු නාවික හමුදාවට අයත් ජමුනා නෞකාව කොළඹ වරායට සේන්දු වුණේ පසුගිය දෙසැම්බර් 20 වනදා. දෙරටේ නාවික හමුදා ඒකාබද්ධව සිතියම්ගත කිරිමේ කාර්යය සාර්ථකව අවසන් වූ බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ. කොළඹ සිට ගාල්ල දක්වා වු මුහුදු සීමාව සිතියම්ගත කිරිමයි එහිදි සිදු වුණේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG