Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරානයෙන් ඊශ‍්‍රායලයට අනතුරු ඇඟවිමක්  

Add comments

ඉරානය ඊශ‍්‍රායලයට අනතුරු ඇඟවිමක් කළා.

ඒ ඔවුන්ට එරෙහි ක‍්‍රියාමාර්ග නතර කරන ලෙස දැනුම්දෙමින්. සිරියාවේ පිහිටි ඉරාන හමුදා කඳවුරුවලට ද ඊශ‍්‍රායල් ගුවන් ප‍්‍රහාර එල්ල වුණා. එය අඛණ්ඩව පැවතීමෙන් අර්බුදකාරි වාතාවරණය උත්සන්න වීමේ හැකියාවක් පවතිනවා. ඒ අනූව මතභේද සමථයකට පත්කිරීමට ඊශ‍්‍රායලය අවධානය යොමු කළ යුතු බවයි ඉරානය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG