ජාතික නිදහස් දින සැමරුම සදහා සහභාගීවීමට පැමිණි රටවල් කිහිපයක තානාපතිවරුන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.
රුමේනියාව, සැල්වදෝරය, ඉතියෝපියාව, කසකස්ථානය, මාලදිවයින ආදී රටවල් 23 කට අයත් තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් සහ ඔවුන්ගේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්වුණා. ඔවුන් දළදා මාලිගාවේ ලෝක බෞද්ධ කෞතුකාරගාරය නැරඹීමටද එක්වුණා.
Post a Comment