Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලුතෙන් ලක්ෂ 8කට සමෘද්ධි සහනාධාරය  

Add comments

සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමේ විශේෂ වැඩපිළිවෙලක් රජය ආරම්භ කළා.

දැනට සමෘද්ධීලාභීන් සංඛ්‍යාව ලක්ෂ 14 ක්. වසර තුනක් තුළ ඔවුන් සවිබල ගන්වා රටේ ආර්ථික සංවර්ධනයට දායක කරගැනීමයි රජයේ අරමුණ. අපනයන ගම්මාන පිහිටුවා රුපියල් බිලියන පහක අපනයන ආදායමක් ලබාගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවයි සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේ.

තවත් ලක්ෂ 8 කට සමෘද්ධි සහනාධාරය ලබාදීමට සැලසුම් කර තිබෙනවා. අදියර තුනක් යටතේ ඔවුන්ට ද ප‍්‍රතිලාභ ලබාදෙන බවයි අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG