මාතර බෙලි අත්ත දුම්රිය මාර්ගයේ සියලු කටයුතු නිමකොට ලබන අප්‍රේල් 08 වනදා ජනතා අයිතියට පත් කරන බව නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රියන්ත දීගල මහතා පවසනවා.
ඒ මහතා මෙම අදහස් පළ කළේ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින්. නවින තාක්ෂණය යොදා ගනිමින් සියලු ඉදිකිරීම් ඉදි කොට ඇති බවයි එහි ඉංජිනේරුවන් සදහන් කරන්නේ.
Post a Comment