Mar
31
ශ‍්‍රීපාද රක්ෂිතයට මායිම්ව පිහිටි වන වගාවක ගින්නක් හටගත්තා. අක්කර පහක් පමණ මේ වනවිට සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි නල්ලතන්නිය පොලිසිය සඳහන් කළේ.
ගින්න පැතිරයාම වැළැක්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ද හිමිව තිබෙනවා. කෙසේ වෙතත් වියළි කාලගුණය හා දැඩි සුළං හේතුවෙන් එය පැතිරිම වේඟවත් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
Post a Comment