Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලබන 8 වෙනිදා සිට විශේෂ ප‍්‍රවාහන පහසුකම්  

Add comments

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලබන 8 වෙනිදා සිට විශේෂ ප‍්‍රවාහන පහසුකම් ආරම්භ කෙරෙනවා.

මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ගමන් ද 8 වෙනිදා ආරම්භ කිරීමයි සැලසුම. අතිරේක බස් රථ ද යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ පහසුකම් සපිරි තවත් දුම්රියක් ද කොළඹ වරායට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG