ඉන්දියාව අභ්‍යාවකාශ යානා සහ චන්ද්‍රිකා ගුවනට මුදාහරින ආකාරය දැකබලා ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදී තිබෙනවා.
ඉන්දියාව එය කි‍්‍රයාත්මක කරන්නේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ බෙංගාල බොක්කට මුහුණලා පිහිටි ශ්‍රී‍්‍ර හරීකොට දූපතේ සිටයි.
මෙතෙක් එම ගගන වැඩසටහන් නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබාදුන්නේ විද්‍යාඥයන් සහ රජයේ නිලධාරීන්ට පමණයි. එහෙත් ඉදිරියේදී මහජනතාවට එම අවස්ථාව දැකබලා ගැනීමට සියලු පහසුකම් සපයා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
Post a Comment