පවතින වියළි කාලගුණ තත්ත්වය යටතේ ඇති විය හැකි රෝගාබාධවලින් වැළකීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.
ප්‍රදීප් කොඩිප්පිලි – නියෝජ්‍ය අධ්යක්ෂ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
Post a Comment