එළඹෙන ජනාධිපතිවරණයට මුහුණදීම සඳහා දැවැන්ත දේශපාලන පෙරමුණක් ගොඩනඟමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසනවා.
ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.
Post a Comment