Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 3ක් අත්අඩංගුවට  

Add comments

හෙරොයින් ජාවාරම්කරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රත්මලාන කොතලාවල පුර ප‍්‍රදේශයේදී. පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදුකළේ.

සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 10 ක් වටිනා හෙරොයින් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්වුණා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් රත්මලානේ අංජු නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ සමීපතමයින් බවයි හෙළිවුණේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG