3000 කට රැකියා අවස්ථා උදාකර දෙන වැලි ඔය කර්මාන්ත පුරවරය විවෘත කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.
වැලිඔය කර්මාන්තපුරය ඉදිකෙරෙන්නේ උතුරේ පළමු කර්මාන්තපුරය ලෙසයි. රුපියල් මිලියන 500 ක වියයදමින් ඉදි කෙරෙන එහි ඉදිකිරීම් අවසන් අදියරට පැමිණ තිබෙනවා.
වැලිඔය වැනි දුෂ්කර ප්‍රදේශයක තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දීම වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ගත් තීරණය පිලිබද එම ප්‍රදේශයේ ජනතාව රජයට ප්‍රසාදය පල කර සිටිනවා.
Post a Comment