ස්ලෝවැකියාවේ ප්රථම කාන්තා ජනාධිපතිවරිය ලෙස සුසානා කපු තෝවා තේරි පත් වුණා.
කිසිදු දේශපාලන අත්දැකිමක් නොමැති කපුතෝවා වෘත්තියෙන් නීතිඥවරියක් වනවා. ස්ලෝවැකියාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසිමකදී රජය පරාජයට පත් කරමින් ජයග්රහණය කිරිමටයි ඇය නියෝජනය කළ පක්ෂය සමත් වුණේ .
එම පක්ෂයට කිසිදු පාර්ලිමේන්තු ආසනයක්ද මේ වන තෙක් හිමිව නැහැ. ඇයට ප්රතිවාදිව තරග කළ අත්දැක්මි බහුල දේශපාලඥයෙකු වන මාරෝස් සෙෆ් කොවික් 42%ක ඡන්ද ප්රතිශතයක් ලබා ගනිද්දි කපුතෝවා 58%ක ඡන්ද ප්රතිශතයක් ලබා ගත්තා.
Post a Comment