Apr
30
නීතිවිරෝධි ලෙස ධීවර කර්මාන්තයේ නිරත වූ පුද්ගලයන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.
නැගෙනහිර නාවික විදානයට අයත් නාවිකයන් පිරිසක් වැටලීම සිදුකළේ ත‍්‍රිකුණාමලය චැපල් දූපත අවට මුහුදු ප‍්‍රදේශයේදී. ඩිංගි යාත‍්‍රාවක් සහ නීතිවිරරෝධි ධීවර දැලක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ත‍්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යෂකවරයා වෙත භාරදුන් බවයි නාවික හමුදාව පවසන්නේ.
Post a Comment