Apr
30
උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගියා.
තවත් හතර දෙනෙක් තුවාල ලබා සිටිනවා. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි ඇමරිකා වාර්තා සඳහන් කළේ.
වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුට තවත් පිරිසකගේ සහාය ලැබී ඇත් ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.
Post a Comment