Apr
30
බදුල්ල දෙමෝදර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා ඇදුම්වලට සමාන ඇදුම් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවුණා.
දෙමෝදර ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැල් කිහිපයක තිබියදීයි මෙම ඇදුම් සොයාගෙන තිබෙන්නේ. එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීම්වලදී වසා දමා තිබූ වෙළෙදසැල් කිහිපයක් දැඩි පරීක්ෂාවට ලක්කළා.
එහිදී යුද හමුදා නිල ඇදුමට සමාන ඇදුම් විශාල ප්‍රමාණයක් සොයා ගැණුනා. ඒවා අලෙවිකළ වෙළෙදසැල් හිමියන්ට දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු මුදාහැරීමටයි කටයුතු කෙරුණේ.
Post a Comment