තවුහිද් ජමාද් සංවිධානය සමග තමන් සම්බන්ධතා පැවැත්වූ බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එන්. හිස්බුල්ලා මහතා පවසනවා.
Post a Comment