Apr
30
මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරවලට සම්බන්ධ ත‍්‍රස්තවාදී කණ්ඩායමේ සියලු සම්බන්ධතා හෙළි කර ගැනීමට මේ වනවිට හැකිව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිහිපදෙනෙකුගේ තොරතුරු අද(01) සහ හෙට(02) මාධ්‍යවලට නිකුත් කිරිමටත් සැලසුම් කර තිබෙනවා. ආරක්ෂක අංශ අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.
Post a Comment