Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිම් කාඩ්පත් 2500ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

දික්වැල්ල, යෝනකපුර ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී විවිධ පුද්ගලයන්ගේ නම්වලට ලියාපදිංචි කළ හා නොකළ සිම් කාඩ්පත් 2500 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා.

සැකකරු ජංගම දුරකතන ජාලයක අලෙවි නියෝජිතයෙකු බව සදහන් කළ ද ඒ බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් හමුවී නැහැ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG