තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන දෙදෙනෙකු අනුරාධපුර නීරාවිය, දේවානම්පියතිස්ස පුර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සංවිධානයේ දේශන සහිත සීඩී තැටි 50 ක් සහ රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක් මුදලක් ද ඔවුන් ළග තිබී සොයාගැණුනා.
රජයේ අනුමැතියකින් තොරව නීරාවිය ප්රදේශයේ පවත්වාගෙන යන සිද්ධික් කොලේජ් නමැති ආයතනයේ කළ වැටලීමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකෙරුණේ.
Post a Comment