මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක් සහ පුපුරන ද්‍රව්‍ය සමඟ මතුගම වැලිපැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන අගහරුවාදා(07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සැකකරු මතුගම වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ. වැලිපැන්න හිඩ්ඩ්රාම මාවතේ පදිංචි හතලිස් දෙහැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. ඒ පොලීසියට ලැබුනු තොරතුරකට අනුව.
Post a Comment