බි්රතාන්ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සහ විපක්ෂ නායක ජෙරමි කෝබින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
විරුද්ධ මත ඉවත් කර බේරක්සිට් ගිවිසුම සඳහා එකඟවන ලෙසයි අග්‍රාමාත්‍යවරිය එහිදී ඉල්ලීමක් කර තිබෙන්නේ. යුරෝපා සංගමයෙන් පසුගිය මාර්තු 29 වෙනිදා සිට ඉවත්වීමට බි්රතාන්ය සැලසුම් කර තිබුණ ද ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය හිමි නොවීම හේතුවෙන් එය කල්දැමීමට සිදුවුණා.
ඒ අනුව ලබන ඔක්තෝබර් 31 වෙනිදා දක්වා කාලය ලබාදීමටයි යුරෝපා සංගමය තීරණය කළේ.
Post a Comment