එවරස්ට් කදු වැටියේ තිබී කසළ ටොන් තුනකට වැඩි ප්රමාණයක් ඒකරාශි කළ බව පරිසරවේදීන් ප්රකාශ කළා. ඒ සති දෙකක් තුළ සිදුකළ පිරිසිදුකිරීම්වලදියි.
එවරස්ට් කදු වැටියේ පවතින කසළ ඉවත් කිරිම සඳහා විශේෂ වැඉඩපිළිවෙලක් නේපාල රජයේ මුලිකත්වයෙන් ආරම්භ වුණා. ඒ සඳහා කණ්ඩායමක් ද යොමුකර තිබෙනවා. ඉදිරියටත් පිරිසිදු කිරිම් සිදුකරන බවයි ඔවුන් පවසන්නේ.
Post a Comment