වෙනිසියුලා විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් හටගෙන තිබෙනවා. ජනාධිපතිවරයා ප්රමුඛ රජයට විරෝධය පළකරමින් ඔවුන් උද්ඝෝෂණවල නිරත වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඒ අධි වේගී මාර්ග හා ගුවන් තොටුපල මාර්ග ප්‍රවේශ අවහිර කරමින්.
ගැටුමෙන් පුද්ගලයන් විශාල පිරිසකට තුවාල සිදුවී තිබෙනවා. වෙනිසියුලාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ බවයි ජගත් සංවිධානය පවසන්නේ.
Post a Comment