තවුහිද් ජමාද් සංවිධානයේ කොළඹ දිස්ත්රික් සංවිධායක මොහොමද් ෆාරුක් මොහොමඩ් ෆවාස් ලබන හත්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. සැකකරු අත්අඩංගුවට ගැණුනේ පසුගිය 27 වනදා.
පාස්කු ඉරිදා පුපුරාගිය බෝම්බවල පරිපථ සැකකරු සකස් කර ඇති බවටයි සැක පළකෙරෙන්නේ.
Post a Comment