ඉදිරි කාලසීමාවේදී උතුරු කොරියාව ආහාර අර්බුදයකට මුහුණ දෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප්රකාශ කළා.
දැනට උතුරු කොරියානුවන් දස දෙනෙකුගෙන් හතර දෙනෙකුට නිසි ආහාර වේලක් නොලැබෙන බවයි එම සංවිධානය පෙන්වාදෙන්නේ.
පසුගිය දශකය තුළ උතුරු කොරියා කෘෂිකර්මාන්තය බිඳවැටී තිබෙනවා.
මිලියන 10 කට වැඩි පිරිසක් දැඩි ආහාර හිඟතාවයකින් පෙළෙන බවට හදුනාගෙන ඇති බවයි එම සංවිධානය පෙන්වාදෙන්නේ.
උතුරු කොරියා ජනගහණය මිලියන 25 ක්.
Post a Comment