නෛ්රභාෂා අධ්‍යාපනය සහිත නව මිශ්‍ර ජාතික පාසලක් මීරිගම ප්‍රදේශයේ ඉදිකිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
අක්කර විස්සක භූමි ප්‍රදේශයක් ඒ සදහා හදුනාගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. ඒ මිනුවන්ගොඩ දන්සැලේවත්ත ප්‍රදේශයෙන්.
පාසලේ එක් ශ්‍රේණියක් සමාන්තර පන්ති හයකින් සමන්විත බවයි අමාත්‍යාංශය පවසන්නේ. නෛ්රභාෂාවෙන් අධ්‍යාපනය හැදෑරිමට හැකි පාසලක් ලෙස එය ස්ථාපිත කිරිමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මන්ඩල අනුමැතිය හිමිවුණා.
Post a Comment