ඉතිහාසයේ බලයට පත්වූ කිසිදු රජයක් සිදු නොකළ සංවර්ධනයක් වත්මන් රජය යටතේ කතරගමට සිදු කළ බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
කතරගම ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළකලේ.
The post කිසිදු රජයක් සිදු නොකළ සංවර්ධනයක් වත්මන් රජය කතරගමට සිදු කළා appeared first on ITN News.
Post a Comment