නව බඳවා ගැනිම් අත්හිටුවන ලෙස සහ ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වෙච්ඡා මාර්ගගෝපදේශකයින් ආරම්භ කළ වර්ජනය අත්හිටුවා තිබෙනවා.
ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ වනජීවි අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් පසුව. පසුගිය බ්‍රහස්පතින්දා වනජිවි මාර්ගෝපදේශකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. ඉන්පසු බත්තරමුල්ල – වනජීවි දෙපාර්තමේන්තුව ඉදිරිිපිට පැවැත්වු විරෝධතාවයෙන් පසුවයි මෙම වර්ජනය අඛණ්ව පැවැත්විමට තීරණය කළේ.
The post වනජිවි ස්වෙච්ඡා මාර්ගෝපදේශකයන්ගේ වර්ජනය අවසන් appeared first on ITN News.
Post a Comment