Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊජිප්තුවේ ජාතික පිලිකා මධ්‍යස්ථානයක් ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරා යයි  

Add comments

ඊජිප්තුවේ ජාතික පිලිකා මධ්‍යස්ථානයක් ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලන් 19 දෙනෙකු ජීවිතක්සයට පත්වු  ණා.

ඊජිප්තුවේ කයිරෝ අගනුවරයි මෙම පිපිරීම සිදු වුණේ.  අද උදෑසන සිදු වු පිපිරීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලැබුවා. පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ මෝටර් රථයක් අනෙකුත් මෝටර් රථවල ගැටීමෙන් බෝම්බය පුපුරවා ගෙන ඇති  බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති අතර කිසිදු සංවිධානයක් එහි වගකීම භාරගෙන නැහැ.

 

 

 

The post ඊජිප්තුවේ ජාතික පිලිකා මධ්‍යස්ථානයක් ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරා යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG