Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජල ගැලීමෙන් වියට්නාමයට දැඩි බලපෑම්  

Add comments

ජල ගැලීමෙන් වියට්නාමයට දැඩි බලපෑම් එල්ල වුණා. පුද්ගලයන් පස් දෙනෙකුම මියගොස් තිබෙනවා.

තවත් 13 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි වියට්නාම බලධාරින් සඳහන් කළේ. චණ්ඩ මාරුතයක් සමඟ හටගත් වර්ෂාවෙන් ප‍්‍රදේශ කිහිපයකම ගොඩනැගිලි වලට ද හානි සිදුවුණා. යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක ද බලපෑම් එල්ලවී තිබෙනවා. විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ආරක්ෂක අංශ ස්ථානගත කළ බව බලධාරීන් ප‍්‍රකාශ කළා.

The post ජල ගැලීමෙන් වියට්නාමයට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG