බංග්ලාදේශයේ ඩෙංගු උණ රෝගය ව්‍යාප්තවීම පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්නැයි ඉන්දියාවේ ටි‍්‍රපුර ප‍්‍රාන්තයේ ජනතාවට දැනුම්දී තිබෙනවා. මේ වනවිට අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.
බංග්ලාදේශ දේශසීමාව ආසන්නයේ ඉන්දියාවේ ටි‍්‍රපුර ප‍්‍රාන්තය පිහිටා තිබෙනවා. බංග්ලාදේශයට සංචාරය කරන පුද්ගලයන් සඳහා විශේෂ උපදේශන මාලාවක් ද නිකුත් කිරීමටයි ටි‍්‍රපුර ප‍්‍රාන්ත රජය කටයුතු කළේ. දැනුවත් කිරීමේ වැඩසටහන් ද කි‍්‍රයාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.
The post ඩෙංගු ව්‍යාප්තවීම ගැන අවධානයෙන් කටයුතු කරන්නැයි ඉන්දියාවේ ටි‍්‍රපුර ප‍්‍රාන්තයේ ජනතාවට දැනුම්දීමක් appeared first on ITN News.
Post a Comment