Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති 500ක විවෘත කිරීම් අද   

Add comments

ළගම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ සියලු  දිස්ත්‍රික්ක ආවරණ වන පරිදි සිදු කළ ව්‍යාපෘති 500ක විවෘත කිරිම් අද  සිදු කෙරෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

රුපියල් මිලියන දසදහසක වියදමින් ඉදි කළ පාසල් ගොඩනැගිලි ඇතුළු ඉදිකිරිම් රැසක් විවෘත කිරිමට කටයුතු යොදා තිබෙනවා. මෙහි සමාරම්භක උත්සවය ලෙස කහතුඩුව වෙනිවැල්කොල ශිෂයෝදාන අධ්‍යාපන ආයතනය සිසු අයිතියට පත් කිරිම අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධාත්වයෙන් සිදු කෙරෙනවා. මේ සඳහා වැයකළ මුදල මිලියන 360ක්. සමස්ත ව්‍යාපෘතිය සඳහා රජය වැයකෙරෙන මුදල රුපියල් මිලියන හැටපන්දහසක්.

 

 

 

The post ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති 500ක විවෘත කිරීම් අද  appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG