Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මැඩගස්කරයේ සංචාරයක  

Add comments

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මැඩගස්කරයේ සංචාරයක නිරත වනවා.

උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති දේව මෙහෙයට මැඩගස්කරයේ මිලියනයක් පමණ ජනතාව එක්ව සිටින බව සඳහන්. උන්වහන්සේ පිළිගැනීම සඳහා මැඩගස්කරයේ ස්ථාන රැසක සංස්කෘතික උත්සව ද සංවිධානය කර තිබුණා.

The post අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මැඩගස්කරයේ සංචාරයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG