Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 700 ක් පිළිසකර කිරීමට පියවර  

Add comments

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 700 ක් පිළිසකර කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

කහටගස්දිගිලිය , ටික්කම්පොතාන , මහෝරාළගේවැවේ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. ඒ සඳහා වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ 40 ක්. ගොවිජනසේවා දෙපාර්තමේන්තුව හා උතුරුමැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජයිකා ව්‍යාපෘතිය යටතේ මේ සඳහා දායකත්වය ලබාදෙනවා.

 

 

The post අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 700 ක් පිළිසකර කිරීමට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG