Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සබරගමු මහ සමන් දේවාලයේ කුඹල් පෙරහැර අද ඇරඹෙයි  

Add comments

සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර අද (04) ආරම්භ වනවා.

සමන් දෙවි පුද වරුණ 2019 පෙරහැර මංගල්‍යය පසුගිය 31 වනදා කප් සිටුවීමෙන් ආරම්භ වුණා. කුඹල් පෙරහැර අද (04) ආරම්භ වන අතර එය ලබන 8 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඇසළ පෙරහැර මංගල්‍යයේ වීථි පෙරහැර ලබන 9 වනදා ආරම්භ වන අතර එය 13 වනදා දක්වා පැවැත්වීමෙන් අනතුරුවයි රන්දෝලි මහ පෙරහැර පැවැත්වෙන්නේ.

ලබන 14 වනදා දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව පැවැත්වෙන දහවල් පෙරහැරෙන් පසු පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනවා.

මෙවර පෙරහැර මංගල්‍යයට බැතිබර මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයයි.

 

 

The post සබරගමු මහ සමන් දේවාලයේ කුඹල් පෙරහැර අද ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG