Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සාර්ථක මාලදිවයින් සංචාරය අවසන් කරමින් අගමැති යළි දිවයිනට  

Add comments

සාර්ථක මාලදිවයින් සංචාරය අවසන් කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණියා.

අග‍්‍රාමාත්‍යවරයා එරට සංචාරයේ නිරත වුණේ මාලදිවයින් ජනාධිපති ඊබ‍්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ ඇරයුමකට අනුවයි. දෙදින නිල සංචාරය අතරතුර රනිල් වික‍්‍රමසිංහ මහතා මාලදිවයින් පාර්ලිමේන්තුව ඇමතීමට ද ඊයේ (03) එක්වුණා. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරිම හේතුවෙන් ජනාධිපතිවරයා සතුව පැවති අත්තනෝමතික බලතල අඩුකිරිමට හැකිවූ බවයි එහිදී අග‍්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

සංචාරය අතරතුරදී දෙරටට වැදගත් වන ගිවිසුම් 4 කට එළඹ තිබෙනවා.

The post සාර්ථක මාලදිවයින් සංචාරය අවසන් කරමින් අගමැති යළි දිවයිනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG