Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව ජිවත් වීමට සුදුසුම නගරය ඔස්ටි‍්‍රයාවේ  

Add comments

ලොව ජීවත් වීමට සුදුසුම නගර පිළිබඳ සමීක්ෂණයක් පැවැත්වුණා. ද ඉකනොමිස්ට් සඟරාවයි එය සිදුකළේ. දර්ශකයේ පළමු ස්ථානය හිමිවුණේ ඔස්ටි‍්‍රයාවේ වියානාවලට.

නගර 140ක් ඔවුන්ගේ අවධානයට ලක්වුණා. ජීවන තත්ත්වය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය හා දේශපාලන ස්ථාවරත්වය සම්බන්ධයෙන් ද සැළකිලිමත් වී තිබෙනවා. ඒ අනූව වියාන නගරය වඩාත් යෝග්‍ය බවයි ඉකනොමිස්ට් බුද්ධි ඒකකය සඳහන් කළේ. බටහිර යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ රටවලට එහි මුලික ස්ථානය හිමිව තිබෙනවා.

ජපානය, ඔස්ටේ‍්‍රලියාව හා නවසීලන්තයේ නගර ද මුල් ස්ථානවල පවතින බවයි සමීක්ෂණයේ දී හෙළි වුණේ. ලන්ඩන්වලට දර්ශකයේ හිමිවුණේ 48 වන ස්ථානය. අපරාධ සිදුවීමේ අවදානම සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් හටගැනීමට හැකියාවක් පැවතිමයි ඊට හේතුව.

The post ලොව ජිවත් වීමට සුදුසුම නගරය ඔස්ටි‍්‍රයාවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG