Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශ්වවිද්‍යාල පනත සංශෝධනය කෙරේ  

Add comments

විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණයකර තිබෙනවා.

මෑත කාලීන සංවර්ධනයත් සමග පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඵලදායී ලෙස නියාමනය කිරීම පිණිස ශක්තිමත් නීතිමය රාමුවක් සැපයෙන පරිදි එය සංශෝධනය කිරීම අරමුණයි.

The post විශ්වවිද්‍යාල පනත සංශෝධනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG