Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන දිස්ත‍්‍රික් හතරකදී  

Add comments

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන ඉදිරි මාස දෙකේදී දිස්ත‍්‍රික් හතරක ක‍්‍රියාත්මක කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ බදුල්ල, අනුරාධපුරය, හම්බන්තොට, කොළඹ දිස්ත‍්‍රිකවල. මෙතෙක් නොවිසිදුනු ජනතා ගැටළු වලට විසදුම් ලබාදීම සහ සංවර්ධන වැඩපිළිවෙල කාර්යක්ෂම කිරිමයි අරමුණ. රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටන පුත්තලම දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ වුණා.

එය දිස්ත‍්‍රික් හතක මේ වනවිට ක‍්‍රියාත්මක කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 1200කට වැඩි මුදලක් වැයකර ඇති බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේ.

The post රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන දිස්ත‍්‍රික් හතරකදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG