Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවසීලන්ත බස් අනතුරකින් චීන සංචාරකයන් හය දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

නවසීලන්ත අධිවේගි මාර්ගයක සිදුවූ බස් රථ අනතුරකින් චීන සංචාරකයන් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදුවන විට බස් රථයේ 25 දෙනෙකු ගමන් කර තිබෙනවා. අනෙක් සංචාරකයන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ. අයහපත් කාලගුණය අනතුරට හේතු වන්නට ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

The post නවසීලන්ත බස් අනතුරකින් චීන සංචාරකයන් හය දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG