Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ කමිටු වාර්තාව ජනමාධ්‍ය ලේකම්ට භාර දෙයි  

Add comments

විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ කමිටු වාර්තාව ඉකුත් දා කමිටු සභාපති ජේ.එම්.තිලකා ජයසුන්දර මහත්මිය විසින් ජනමාධ්‍ය අමාත්‍ය ලේකම් සුනිල් සමරවීර මහතා වෙත භාර දෙන ලදි.

2005 සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම සදහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ යෝජනාවකට අනුව මෙම කමිටුවපත් කරන ලදී.

ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති මෙම අවස්ථාවට එම කමිටුවේ සාමාජිකයින්ද සහභාගී විය.

The post විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමේ කමිටු වාර්තාව ජනමාධ්‍ය ලේකම්ට භාර දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG