Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සහරාන්ගේ බිරිඳගෙන් පාපොච්චාරණයක්  

Add comments

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරමින් මියගිය සහරාන් මොහොමඩ් නැමැත්තාගේ බිරිද වන අබ්දුල් කාදර් ෆාතිමා විශේෂ පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත‍්‍රාත්වරයා හමුවේ. ඇය අසනීප තත්ත්වයකින් පෙළිම හේතුවෙන් පාපොච්චාරණය අතරමඟ නතර කිරිමට සිදුවූ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

The post සහරාන්ගේ බිරිඳගෙන් පාපොච්චාරණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG