රට තුළ යුක්තිය හා සාධාරණය ඉටු වන මාධ්‍ය නිදහස අගයන පරිසරයක් නිර්මාණය වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා. සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්තාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කොළොන්න මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇත්තේ රුපියල් කෝටි 4 ක මුදලක් වෙන් කරමින්. සුඛිත පුරවර වැඩසටහන යටතේ සංවර්ධනය කෙරුණු මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
The post දැන් රටේ හොර ඡන්ද දාන්න බෑ appeared first on ITN News.
Post a Comment