ඉන්දියාවේ මුම්බායි නුවර ප්‍රදේශ ගණනාවක ඇතිවූ හදුනා නොගත් දුර්ගන්ධය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ (19) රාතී‍්‍ර 10 ට පමණ දුර්ගන්ධය පැතිර ගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඒ පිළිබදව නගර වාසීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එය විෂ වායුවක් බවටයි සැක මතුව තිබෙන්නේ.
නගරයට තදාසන්න ප්‍රදේශයක පිහිටි රසායනික කම්හලකින් කාන්දුවක් සිදුව ඇත් ද යන්න පිළිබදව පරීක්ෂණයේදී විශේෂ අවධානයක් යොමුකරන බවත් ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළා.
The post මුම්බායි නගරයේ හදුනා නොගත් දුර්ගන්ධයක් appeared first on ITN News.
Post a Comment