ඔස්ටේරිලියා පාර්ලිමේන්තුව ගබ්සාව නීතිගත කිරීම සම්මත කළා. මෙතෙක් ගබ්සාව සදහා අවසර හිමිවුණේ මවට බරපතල සෞඛ්‍ය ගැටලුවක් මතුවුවහොත් පමණයි. එහෙත් ගබ්සාව සදහා අවසර හිමිවිය යුතු තවත් සාධාරණ අවස්ථා කිහිපයක් පවතින බවට යෝජනාවක් ඉදිරිපත් වුණා.
සති කිහිපයක් පුරා පැවති විවාදවලින් අනතුරුව අද (26) පැවති ඡන්ද විමසීමේදී එය සම්මත වී තිබෙනවා.
The post ඔස්ටේරිලියාවේ ගබ්සාව නීතිගත කිරිමේ යෝජනාව සම්මත වෙයි appeared first on ITN News.
Post a Comment